WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 334 ඉක්මවයි

I
Ishanka Jayasuriya
May 29, 2026 · 1 min read
142 viewsf𝕏W
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 334 ඉක්මවයි
අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 334 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව අද (29) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.45ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 334.24ක් ලෙසත් සටහන් වී ඇත.

Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ගාසා තීරයේ පාලනය පුළුල් කිරීමට ඊශ්‍රායලයට උපදෙස්
Next
වෙලින්ටන් නුවර ශ්‍රී ලංකා නව මහ කොමසාරිස් කාර්යාලය විවෘත වෙයි

More in Breaking News