WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුව ජුලි 7දා විභාගයට

I
Ishanka Jayasuriya
May 29, 2026 · 1 min read
190 viewsf𝕏W
නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුව ජුලි 7දා විභාගයට
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව ජුලි මස 07 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අද (29) අධිකරණය හමුවේ අවසන් කෙරුණු බව වාර්තා වේ.
ඉන් අනතුරුව නඩුව විභාගය සඳහා ජුලි 07 වනදා කැඳවීමට අධිකරණය දින නියම කර තිබෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නැයි නියෝග
Next
වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

More in Breaking News