WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

හෝමූස් සන්ධිය විවෘත කිරීමට ඉරානයෙන් අමෙරිකාවට නව යෝජනාවක්

I
Ishanka Jayasuriya
April 27, 2026 · 1 min read
287 viewsf𝕏W
 හෝමූස් සන්ධිය විවෘත කිරීමට ඉරානයෙන් අමෙරිකාවට නව යෝජනාවක්
හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ යුද ගැටුම අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානය, පකිස්ථාන මැදිහත්කරුවන් හරහා අමෙරිකා එක්සත් ජනපදයට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම යෝජනාව සම්බන්ධයෙන් අමෙරිකාව මෙතෙක් කිසිදු නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද සඳහන් වේ.
මේ අතර ඉරාන - අමෙරිකානු ගැටුම මේ වනවිට තීරණාත්මක අවධියකට පිවිස ඇති බවද වාර්තා වේ.
පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ සාම සාකච්ඡා අවලංගු වීමත් සමඟ තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මන්ත්‍රී අර්ච්චුනා අද අත්අඩංගුවට
Next
ඉරාන විදේශ ඇමති පාකිස්ථානයෙන් රුසියාවට

More in Breaking News