WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඥානසාර හිමියන්ට එරෙහි අධිචෝදනා භාරදෙයි

I
Ishanka Jayasuriya
April 30, 2026 · 1 min read
221 viewsf𝕏W
 ඥානසාර හිමියන්ට එරෙහි අධිචෝදනා භාරදෙයි
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි අධිචෝදනා අද (30) කොළඹ මහාධිකරණය හමුවේ භාර දී තිබේ.
අදාළ නඩු විභාගය අතරතුර උන්වහන්සේ ඇප මත මුදා හැරීමටද අධිකරණය නියම කළ බව වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මුදල් අමාත්‍යාංශ ලේකම් අද COPF හමුවට?
Next
“හෝර්මුස් සමුද්‍ර සන්ධිය” ට්‍රම්ප් නමින් සදහන් සිතියමක් ?

More in Breaking News