WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

I
Ishanka Jayasuriya
May 3, 2026 · 1 min read
332 viewsf𝕏W
ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්
සිරකරුවන් දෙදෙනෙකු පලායෑමට උත්සාහ කිරීමේදී ගාල්ල බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මෙම සිද්ධියේදී බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, එහිදී එක් සිරකරුවෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ සිරකරුවා වහාම කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වන විට සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මාලදිවයින් ජනාධිපති දිවයිනට පැමිණේ
Next
ඉරාන සාම යෝජනාවට ට්‍රම්ප්ගෙන් අකමැත්ත

More in Breaking News