WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් අද දිවයිනට

I
Ishanka Jayasuriya
May 7, 2026 · 1 min read
184 viewsf𝕏W
වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් අද දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් අද (07) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින වියට්නාම ජනාධිපතිවරයා එම සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන බව සඳහන්.
හෙට දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඔහුගේ සංචාරයත් සමඟ කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි
Next
ට්‍රම්ප්ගේ “Project Freedom” මෙහෙයුම නවතී

More in Breaking News