Home›Breaking NewsBreaking NewsBreakingවියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් හෙට පාර්ලිමේන්තුවටIIshanka JayasuriyaMay 7, 2026 · 1 min read168 viewsf𝕏Wදිවයිනට අද (07) පැමිණෙන වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් හෙට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පවසයි.ඒ අනුව හෙට දිනයේදී පාර්ලිමේන්තුව තුළ විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන බවද ඔහු අද පාර්ලිමේන්තුව ආරම්භයේදී සඳහන් කළේය.Share:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previous ට්‍රම්ප්ගේ “Project Freedom” මෙහෙයුම නවතීNext →රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වෙයිMore in Breaking NewsBreaking Newsනොරොච්චෝලේ දියනෑමට ගිය තිදෙනෙකු ජීවිතක්ෂයට3 hr ago·16 viewsBreaking Newsසුරේෂ් සලේ උපවාසයක් අරඹා ඇති බවට ප්‍රකාශයක්6 hr ago·19 viewsBreaking Newsවකුගඩු ගල් සැත්කම් පොරොත්තු ලේඛනය කඩිනම් කිරීමට නව වැඩපිළිවෙළක්8 hr ago·24 views