WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

හිටපු අමාත්‍ය පවිත්‍රා CID විමර්ශනයකට ප්‍රකාශ දෙයි

I
Ishanka Jayasuriya
May 26, 2026 · 1 min read
171 viewsf𝕏W
හිටපු අමාත්‍ය පවිත්‍රා CID විමර්ශනයකට ප්‍රකාශ දෙයි
හිටපු අමාත්‍යවරියක් වන පවිත්‍රා වන්නිආරච්චි අද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබෙනවා.
ඒ, පවතින විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බවයි වාර්තා වන්නේ.
විමර්ශනයට අදාළ වැඩිදුර කරුණු මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නැහැ
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මන්නාරමේ ආරක්ෂක ඉඩම් නිදහස් කිරීම ගැන විශේෂ සොයාබැලීමක්
Next
QUAD විදේශ අමාත්‍ය රැස්වීම නවදිල්ලියේදී ඇරඹේ

More in Breaking News