WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත වසා දමයි

I
Ishanka Jayasuriya
April 18, 2026 · 1 min read
265 viewsf𝕏W
හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත වසා දමයි
හෝමුස් සමුද්‍ර සන්ධිය   යළිත් වරක් වසා දමා ඇති බව ඉරාන නාවික හමුදාව වෙළඳ නෞකා වෙත ගුවන් විදුලි පණිවුඩ මගින් දැනුම් දී ඇති බව Reuters පුවත් සේවය වාර්තා කරයි.
නාවික ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තාව පෙන්වා දෙන්නේ, එම මුහුදු මාර්ගය හරහා කිසිදු නෞකාවකට ගමන් කිරීමට අවසර නොදෙන බව ඉරාන නාවික හමුදාව තෙල් ප්‍රවාහන නෞකා වෙත දැනුම් දී ඇති බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර නාවික ගමනාගමනයට බලපෑම් ඇති විය හැකි බවද විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකාවලට ප්‍රහාරයක්
Next
සතුරන්ට පරාජයේ අමිහිර රසවිදින්නට දෙන්න සූදානම්

More in World