Home›Breaking NewsBreaking NewsBreakingදෙවන පාසැල් වාරය හෙට ආරම්භ කෙරේIIshanka JayasuriyaApril 19, 2026 · 1 min read253 viewsf𝕏W2026 වර්ෂයට අදාළව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය හෙට (20) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.එමෙන්ම, මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ සිව්වන අදියරද හෙට දිනයේ ආරම්භ කෙරෙන බව සඳහන් වේ.Share:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previous බොස්ටන් මැරතන් හෙට – ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාසත් තරගNext →ඉන්දීය උප ජනපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයිMore in Breaking NewsBreaking Newsචීන නව ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි1 hr ago·1 viewsBreaking Newsකපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය 09 දක්වා කල් යයි23 hr ago·100 viewsBreaking Newsරන් මිලේ පහළ යාමක්23 hr ago·106 views