Home›Breaking NewsBreaking NewsBreakingකොළඹ කොටස් වෙළඳපොලෙහි ඒකක ඉහළටIIshanka JayasuriyaApril 29, 2026 · 1 min read206 viewsf𝕏W කොළඹ කොටස් වෙළදපළෙහි හි සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ගනුදෙනු අවසානයේදී ඒකක 22,635.00ක් ලෙස සටහන් වී තිබේ.එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 14.85ක, එනම් සියයට 0.07ක වර්ධනයක් ලෙස දැක්වේ.අද දින සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.2ක් ලෙස වාර්තා වී ඇත.Share:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previousසංශෝධිත විදුලි ගාස්තු තීරණය මැයි 9දා ප්‍රකාශයටNext →හැටන් බස් අනතුරින් එක් අයෙක් මරුට More in Breaking NewsBreaking Newsසුරේෂ් සලේ උපවාසයක් අරඹා ඇති බවට ප්‍රකාශයක්2 hr ago·6 viewsBreaking Newsවකුගඩු ගල් සැත්කම් පොරොත්තු ලේඛනය කඩිනම් කිරීමට නව වැඩපිළිවෙළක්4 hr ago·9 viewsBreaking Newsඋසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති රාමුවට මහජන අදහස් කැඳවයි4 hr ago·9 views